ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන

Descrição

ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
Dulina Official
Mapa Mental por Dulina Official, atualizado more than 1 year ago
Dulina Official
Criado por Dulina Official mais de 6 anos atrás
1320
0

Resumo de Recurso

ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
  1. තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය ලැබීම.
    1. අතීත අත්දැකීම් මඟින් වර්තමානය තේරුම් ගැනීමටත්, ඒ මත අනාගතය ගොඩ නංවා ගැනීමට.
      1. රටේ ජාතික අනන්‍යතාව හදුනා ගැනීමටත්, ලොවේ ඕනෑම රටකදී තම රටේ අනන්‍යතාව විදහා පෑමේ කුසල තාවයක් ඔප් නංවා ගත හැකිය.
        1. මානව වර්ගයට ආදරය කිරීමට හුරුවී, ජාතික සමඟිය ගොඩ නංවා ලීමට හැකියාව ලැබේ.
          1. තම සංස්කෘතික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, අනෙක් සංස්කෘතින්ට ද ගරු කිරීමට හුරු පුරුදු වීමට
            1. විවිධ මත ඉවසීමටත් හැකියාව හුරු කම ලැබීමෙන් , මානව වර්ගයට හිතකාමි, සාමකාමි පෞර්ෂයක් ගොඩ නංවා එහි ආදර්ශය අන් අයටද ලබා දෙමින්, යහපත් ජීවීතයක් ගත කිරීමේ හැකියාව වර්ධනය වේ. එය රටට ද සමස්ථ ලොවටම හිත කාමි මානව පිරිසක් ලොවට දයාද කිරීමට හේතු වන්නකි.
              1. අනාගත නායකත්වයට ආදර්ශ ලබා ගැනීමටද ඉතිහාසය හැදෑරීම ඉතා ප්‍රයෝජනවත් වේ.
                1. කාලය හා අවකාශය පිළිබඳ අදහස වර්ධනයට

                  Semelhante

                  Primeira Guerra Mundial 1914-1918
                  Alessandra S.
                  verbos irregulares
                  santosfilipe123
                  Porcentagens e Frações
                  luciahelenaferre
                  Processo Administrativo Federal - Visão Geral
                  tiago meira de almeida
                  Simulado de Matemática
                  Alessandra S.
                  6 ESTRATEGIAS AUDACIOSAS PARA SER UM PROFISSIONAL REQUISITADO NO MERCADO DA CONSTRUCAO CIVIL DE ARQUITETURA, ENGENHARIA E DESIGNER DE INTERIORES
                  Nataniel Neto
                  LICITAÇÕES
                  roberta.dams
                  Exame Nacional de Português 2
                  Sandra Franco
                  Expressões em inglês #3
                  Eduardo .
                  guerra fria
                  Gabi De Lazzari
                  CLIMA GEOGRAFIA
                  Alice Sousa