ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන

Beschreibung

ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
Dulina Official
Mindmap von Dulina Official, aktualisiert more than 1 year ago
Dulina Official
Erstellt von Dulina Official vor fast 6 Jahre
1251
0

Zusammenfassung der Ressource

ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
  1. තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය ලැබීම.
    1. අතීත අත්දැකීම් මඟින් වර්තමානය තේරුම් ගැනීමටත්, ඒ මත අනාගතය ගොඩ නංවා ගැනීමට.
      1. රටේ ජාතික අනන්‍යතාව හදුනා ගැනීමටත්, ලොවේ ඕනෑම රටකදී තම රටේ අනන්‍යතාව විදහා පෑමේ කුසල තාවයක් ඔප් නංවා ගත හැකිය.
        1. මානව වර්ගයට ආදරය කිරීමට හුරුවී, ජාතික සමඟිය ගොඩ නංවා ලීමට හැකියාව ලැබේ.
          1. තම සංස්කෘතික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, අනෙක් සංස්කෘතින්ට ද ගරු කිරීමට හුරු පුරුදු වීමට
            1. විවිධ මත ඉවසීමටත් හැකියාව හුරු කම ලැබීමෙන් , මානව වර්ගයට හිතකාමි, සාමකාමි පෞර්ෂයක් ගොඩ නංවා එහි ආදර්ශය අන් අයටද ලබා දෙමින්, යහපත් ජීවීතයක් ගත කිරීමේ හැකියාව වර්ධනය වේ. එය රටට ද සමස්ථ ලොවටම හිත කාමි මානව පිරිසක් ලොවට දයාද කිරීමට හේතු වන්නකි.
              1. අනාගත නායකත්වයට ආදර්ශ ලබා ගැනීමටද ඉතිහාසය හැදෑරීම ඉතා ප්‍රයෝජනවත් වේ.
                1. කාලය හා අවකාශය පිළිබඳ අදහස වර්ධනයට
                  Zusammenfassung anzeigen Zusammenfassung ausblenden

                  ähnlicher Inhalt

                  Kleines Latein-Quiz
                  anna.grillborzer0656
                  Französisch Zeitformen
                  Salome Guldener
                  The United Kingdom - Identity and Immigration
                  Laura D
                  The Commonwealth
                  Laura D
                  Vetie - Biochemie - Formelsammlung
                  Fioras Hu
                  Systemwissenschaften 1 Teil Füllsack
                  Gustav Glanz
                  WT1 Uni Due
                  Awash Kaul
                  Baustoffkunde TU DARMSTADT
                  Selcuk Karkaoglu
                  Chirurgie Pferd Vetie
                  Anne Käfer
                  Vetie Repro 2018
                  Johanna Müller